ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් හිටපු මුදල් අමත්‍ය සහ වත්මන් පර්කිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින්නේ, ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතු අතර බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කරන ලෙසය.
රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට සහන සලසන ආකාරය සම්බන්ධයෙන් විකල්ප යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති එම විශේෂ ලිපිය මෙසේය.




Lanka Newsweek © 2026